v Quantum Computers
ඉලෙක්ට්‍රොණික
පරිගණක වලට වඩා මේ මගින් එකම වේලාවකදී වැඩි තොරතුරු ප්‍රමාණයක් සිය ජාලය හරහා සකස් කොට ඉදිරිපත් කල හැකි වේ....
v Smart phone
අපගේ
සුපිරි පරිගණකය බවට අනාගතයේ මෙය පත්වේ. ණය කාඩ්පත් හදුනාගැනීමේ හා සාමාජික දත්ත Smart phone දත්ත අතර රැදවිය හැකි වේ. ජංගම දුරකථන ජාලයකට
සම්බන්ද කරමින් ඇගිලි තුඩට තොරතුරු සියල්ල ලබාදේ.
v කථාකරන පරිගණකය
Key
board / Touch pad / Mouse නැතිව කථා කිරීම තුලින් පරිගණකය හා සම්බන්ද වන
අතර විවිධ භාෂාවන් සමග සාර්ථකව එකිනෙක
සම්බන්ද වීමේ හැකියාව මෙම තාක්ෂණය මගින් ලබාදෙයි.

v Terabit ජාලය
දශක
2 ක් ඇතුළත අප නිවස තුලදීම Terabit ජාලයට
සම්බන්ද වීමේ හැකියාව උදාවනවා ඇත. වසර 25 ක් ඇතුළත ලෝකයේ ග්‍රහයන් අතර හුවමාරු
කරගත හැකි ජාලයක්ද (Inter
planetary) 100% කින් වර්ධනය වීමට අවස්ථාව ඇත. අජටාකාශය තුල Inter planetary ජාලයට අවතීරණ විය හැකි අතර එමගින් පෘථිවියේ සෑම
වර්ග අගලකටම Broad Band පහසුකම් ලබාදිය හැක.
v Smarter
මෙම
ජාලයෙන් ඉතා ඉක්මන් සේවාවක් ලබාගැනීමේ හැකියාව පමණක් නොව Multiple wireless තාක්ෂණයද අන්තර්ගත වේ.

v අන්තර්ජාලයෙන් වෙළදපොල
අනාගතයේදී
IPV-6 අනාගත පරම්පරාවන්ගේ Internet protocol මගින් ලොව පුරා ව්‍යාපාරකයින් සහ ප්‍රජාවට
සීමාවක් නොමැති ලිපිනයන් සඳහා ඉඩකඩ ලබාදෙයි.
v ගබඩා කිරීමට වැයකල යුතු මුදල ඉතා අවම වන අතර අපගේ
ජීවිතයේ සෑම විනාඩියක්ම පටිගත කර තැබිය හැකිය. ඒ සඳහා වැයවන්නේ ටෙරාබයිට්
කිහිපයකි.
සියල්ල Digitalized වී අන්තර්ජාලය මගින් සියළුම තොරතුරු ලබාගත හැකිය.
මිනිසාට අවශ්‍ය සෑම තොරතුරක්ම Digitalized කර
අන්තර්ජාලය හරහා සොයා බලාගැනීමේ (අතීතයේ සිට වර්තමානය දක්වා ස්කෑන් කර) අවස්ථාව
උදාවේ. සියළු වැඩසටහන් 3D කරණයට අනුව ලබා දේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ Smart phone එකක් පමණි.
v 3D Tele presence
සෑම
පරිගණක උපාංගයක්ම අනාගතයේදී 3D වේ.